නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)
භාරතීය ජනතා පක්ෂය තවත් වසර 50ක් රට පාලනය කරන බව එම පක්ෂයේ සභාපති අමිත් ෂා ඉරිදා (9) පැවැසීය.
භාරතීය ජනතා පක්ෂයේ ජාතික විධායක රැස්වීම මේ දිනවල පැවැත්වෙන අතර එම රැස්වීමට සමගාමීව පැවැති හමුවකදී අමිත් ෂා ඒ බව කීය.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය දැඩි ලෙස විවේචනය කරමින් අමිත් ෂා ඒ බව සඳහන් කළේය.
“අපි ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය ජයග්‍රහණය කරනවා. තවත් වසර 50ක් රට පාලනය කරනවා” යැයි ද එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමිත් ෂා කීය.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසර 50ක් රට පාලනය කරනවා - භාරතීය ජනතා පක්ෂය නායකයා කියයි