කම්බියක් කියූ පමණින් ඕනෑම අයකුගේ සිතට නැගෙන්නේ රළු ගොරහැඩි දෙයකි. කම්බියක් වුව ද ඒ මේ අත නවා විවිධ හැඩ නංවා ඉන් සිත්ගන්නා සුළු කලාකෘති බිහිකිරීමට කලා කරුවෝ සමත්වෙති. කම්බි කැබලි අපූරු කලාවක් බවට පත්ව ඇත්තේ මේ ආකාරයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කලාව `කටු කම්බි` වලින් කොරන්න බැරිද? ඉස්සර තිබුනා `කටුකම්බි` කියලා නොම්මර එකේ බීම ජාතියක්. අන්න ඒවා තමයි නියම කලාව. (ස)
ඔය කිවුවේ ඉතින් දයානන්ද කතාවක්... (නි)
කලාත්මක නිර්මාණයක්.නිර්මාණයක් දෙස බැලිය යුත්තේ කලාත්මක සිතකින්.එතකොටයි ඒකේ රස දැනෙන්නේ. (නි)