IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වෙනිසියුලා ජනපතිටත් ඇමෙරිකාවෙන් සම්බාධක

මතභේදාත්මක මැතිවරණයක් පැවැත්වීමත් සමඟ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.

ඒ අනුව වෙනිසියුලා ජනාධිපතිවරයාට හිමි ඇමෙරිකාවේ තිබෙන වත්කම් අත්හිටුවීමට ද පියවර ගෙන ඇත.

නව සම්බාධකවලට අනුව ඇමෙරිකානු පුද්ගලයන්ට හා සමාගම්වලට වෙනිසියුලා ජනාධිපතිවරයා සමඟ ව්‍යාපාර කිරීම ද තහනම්ය.

දැඩි විරෝධතා හමුවේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා නිකොලස් මහතා මැතිවරණයක් කැඳවා තිබූ අතර එම මැතිවරණය ඉරිදා (30) පැවැත්විණි.

මැතිවරණයක් පැවැත්වූයේ විප්ලවයක් සඳහා බවත් එම සම්බාධක අධිරාජ්‍යයක් විසින් පනවන සම්බාධක බවත් ඇමෙරිකාවේ සම්බාධකවලට පිළිතුරු දෙමින් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා අවධාරණය කළේය.

වෙනිසියුලා ජනාධිපතිවරයාට අයත් ආයෝජන හෝ වත්කම් ඇමෙරිකාවේ තිබෙන්නේ ද නැතහොත් ඇමෙරිකාව එම වත්කම් අත්හිටුවන බව නිවේදනය කරන ලද්දේ සංඛේතාත්මකව ද යන්න පැහැදිලි නොවීය.

(ඒ.එෆ්.පී/රොයිටර් 055)
 



අදහස් (0)

වෙනිසියුලා ජනපතිටත් ඇමෙරිකාවෙන් සම්බාධක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site