වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ජපානයේ යොෂිනෝරි ඔහ්සුමි සමත්විය.
සෛල කොටස් ප්‍රතිචක්‍රීකරණය කිරීම හා කැබලි වලට කැඩීමේ ක්‍රියාවලි සොයාගැනීම වෙනුවෙන් ඔහුට වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් හිමි නොබෙල් ත්‍යාගය ඔහුට පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් වෛද්‍ය කමිටුව අද (3) නිවේදනය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd