IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලැව්ගිනි නිසා කැලිෆෝනියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශවලින් දහස් ගණනක් ඉවතට

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශවලින් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගත් බව ප්‍රාන්ත බලධාරිහු පවසති.


කැලිෆෝනියේ ප්‍රාන්තයේ මේ වනවිට ඇති වී තිබෙන ලැව් ගිනි දශකයකට පසු ඇති වූ විශාලතම ලැව් ගිනි යැයි ද පැවසේ.


සිකුරාදා (3) වනවිට ලැව් ගිනි තවදුරටත් පැතිර ගොස් තිබූ තිබෙන අක්කර 153,738ක භූමි ප්‍රමාණයකට ලැව් ගිනි පැතිර ඇතැයි ද ප්‍රාන්ත බලධාරිහු පවසති. එම ප්‍රමාණය ලොස් ඇන්ජලීස් නුවරින් අඩක භූමි ප්‍රමාණයකට සමාන වේ. එම ප්‍රදේශවල සිටින නිවැසියන් 16,000ක් ඉවත් කිරීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබිණි.


සැන් ෆ්‍රැන්සිස්කෝ සිට කිලෝමීටර 150කට ප්‍රදේශයක ගොඩනැගිලි 88ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. 
ගිනි නිවීම සඳහා ප්‍රාන්ත 16ක ගිනි නිවන භටයන් කැලිෆෝනියා ප්‍රාන්තයට පැමිණ ඇති අතර ගිනි නිවීමේ කටයුතුවලට 3,232 ක් සහභාගී වී සිටිති. 


ගින්නෙන් සියයට 39ක් මේ වනවිට පාලනය කිරීමට හැකි බවත් අක්කර 131,896ක භූමි ප්‍රමාණයක නිවාස 1,567ක් විනාශ වී ඇතැයි ද බලධාරිහු පවසති. 


මෙම ලැව් ගින්න කැලිෆෝනියේ ප්‍රාන්ත ඉතිහාසයේ හයවැනි විනාශකාරීම ලැව් ගින්න යැයි ද පැවසේ. 
 


- 055



අදහස් (0)

ලැව්ගිනි නිසා කැලිෆෝනියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශවලින් දහස් ගණනක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site