IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලැව්ගින්න මහ පාරටත් පැතිරෙයි

දැඩි නියඟයක් පවතින කැලිෆෝර්නියාවේ කඳු බැවූමක ඇතිවු ලැව්ගින්නක් හේතුවෙන් ඒ තුල කඳවුරු බැඳගෙන සිටි පුද්ගලයන් 300 ක් පමණ වහාම ඉවත්කළ බව ඇමරිකානු ගිනිනිවීමේ සේවා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිරිසෙන් වැඩි පිරිසක් අධ්‍යන කටයුතු සඳහා කඳවුරු බැඳගෙන සිටි විශ්වවිද්‍යාල සිසුන්ය.

ලොස් ඇන්ජලිස් උසස් විද්‍යාලයේ සිසුන් සිටි කඳවුරු පහක් ඉවත් කැර ඇතැයි ද රොයිටර් වාර්තා කරයි.

මෙම ගින්න හේතුවෙන් තුවාල වීම් හෝ කූඩාරම් වලට වු හානියක් සිදුව නැත. ගින්න පැතිර ගොස් ඇත්තේ ඇන්ජලස් ශිඛර මහාමාර්ගය දිගේය. ඇමරිකානු වන සංරක්ෂණ සේවාවට අනුව ශාන්ත බර්නාඩිනෝ වලට වයඹ දිගින් වු ප්‍රදේශයේ අක්කර 125 ක් පමණ ගින්න හේතුවෙන් විනාශයට පත්ව තිබේ.

ගින්න හේතුවෙන් මහාමාර්ගයේ සියයට 10 ක කොටසක් විනාශ වි මාර්ගය වසා දමා තිබිණි.

පසුගිය සිකුරාදා ශාන්ත බර්නාඩිනෝ වලට උතුරු දෙසින් වු මහාමාර්ගයක් වසා පැතිරීගිය ලැව්ගින්නක් හේතුවෙන් ගොඩනැගිලි හතරක් විනාශ වු අතර වාහන 20 ක් ගින්නෙන් පිලිස්සි ගොස් තිබිණි. තවත් වාහන 60ක් රියැදුරන් විසින් අතහැර දමා ගොස් තිබුණේ ඔවුන්ගේ ආරක්ෂාව සළසා ගැනීමේ අපේක්ෂාවෙනි.



අදහස් (0)

ලැව්ගින්න මහ පාරටත් පැතිරෙයි

සිරිමෙවන් -ලන්ඩන් Saturday, 25 July 2015 03:18 PM

ඇමරිකාවට හීනෙන් යන්නත් වාසනා කරන්න ඕනෑ කියන අය දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site