ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී ලිබියා රජයේ අත්අඩංගුවට පත් වූ තම නීතීඥවරුන් කණ්ඩායම ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කරයි. ලිබියාවෙන් පැන යෑමට උත්සහ ගත් අවස්ථාවේදී ලිබියා කැරැුලිකරුවන්ට කොටු වී ලිබියා නව රජයේ අත්අඩංගුවේ සිටින ගඩාෆි පුතුට රහස් ලියවිලි ලබා දීමට උත්සාහ කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නීතීඥවරුන් සිවුු දෙනකු අත්අඩංගුවට ගත්තේ ඉකුත් 7 වැනිදාය. ලිබියාවේ නව රජයේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන කරුණු කාරණා එම ලියකියවිලිවල අඩංගු වූ බවට ලිබියා රජය චෝදනා කරයි. ”අපේ නීතීඥ කණ්ඩායම සම්බන්ධයෙන් ලිබියා රජය එල්ල කරන චෝදනා ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අප මේ වනවිට කටයුතු ආරම්භ කර තිබෙනවා. සිදුවුණේ කුමක්දැයි දැනගත් පසු තීරණයක් ගැනීමට අප සූදානම්” යැයි නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය පෙරේදා (24) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2025 දෙසැම්බර් මස 04
340
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
427
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලිබියා රජයේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් ගැන පරීක්ෂණ කරනවා