IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. ඔහුගේ  ඉල්ලා අස්වීම පෙබරවාරි  1 වැනි දා සිට ක්‍රියාත්මක වේ.

59 හැවිරිදි කිම් මහතා එම ධූරයට පත් වුයේ 2017 වසරේ දීය. තවත් වසර තුනක කාල සීමාවක් ඔහුට එම තනතුරේ රැදී සිටිමට කාලය තිබියදී මෙලෙස ඉල්ලා අස්වී තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් දියුණු කිරිම සඳහා ඔහු කටයුතු කළ බව ලෝක බැංකුව පවසයි. කිම් මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිදු හේතුවක් සඳහන් කර  නොමැත.

මෙම කැපී පෙනෙන ආයතනයේ සභාපති ලෙස සේවය කිරිම අතිශය ගෞරවයක් බව කිම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීය ලෙස කටයුතු කරන ක්‍රිස්ටාලිනා ජෝර්ජියාවා මහත්මිය දැනට ලෝක බැංකු සභාපති ධූරයේ කාර්යභාරය සිදු කරනු ඇත.


(28535)
 
 



අදහස් (0)

ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site