යුක්රේනයේ හිටපු අගමැතිනියක වන ජුලියා ටිමෝෂෙන්කෝ හට පෙරේදා (11) එරට උසාවියක් වසර හතක සිර දඩුවම් නියම කළේය. ඇය සිය සේවා කාලය තුළදී රුසියාව සමග ගෑස් අලෙවිය සම්බන්ධ ගනුදෙනුවකදී දූෂණ හා වංචා සිදු කළැයි ඇයට චෝදනා එල්ල වී තිබුණි. ටිමෝෂෙන්කෝට එල්ල වී තිබු චෝදනා ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති හෙයින් ඇයට වසර 7 ක සිර දඬුවම් නියම කරන බව විනිසුරු රොඩියන් කිරෙවෙට් කියා සිටියේය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd