IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මලයාසියා යානයේ සිටි 173ක් හඳුනාගැනෙති

යුක්රේනයට ඉහළ අහසේ දී මිසයිල ප්‍රහාරයකට ලක්ව කඩා වැටුණු මලයාසියා යානයේ ගමන්කරමින් සිටි මගීන් 298 දෙනකුගේ සිරුරු අතරින් 173ක් නිශ්චිතව හඳුනාගත් බව නෙදර්ලන්ත අධිකරණ වෛද්‍යවරු කණ්ඩායම කියති. මියගිය මගීන්ගේ සිරුරු හා කොටස් නෙදර්ලන්තයේ නගරයක්වන හිල්වර්සම් හි හමුදා මූලස්ථානයකට ගෙනයන ලදී. නෙදර්ලන්ත වෛද්‍යවරු ප්‍රධානව රටවල් කිහිපයක වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුවෙන්නේ එම හමුදා මූලස්ථානයේ දී ය.

 



අදහස් (0)

මලයාසියා යානයේ සිටි 173ක් හඳුනාගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site