ලොව නන්දෙසින් දකුණු කොරියාවට පැමිණි 3500 ක් පමණ වන ජෝඩු විවාහ දිවියට ඇතුළත් වූහ.
මේ සියලූදෙනා දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන ආගමික සංවිධානයක අනුගාමිකයෝය.
මොවුනට අමතරව තවත් ජෝඩු 24000 ක් පමණ ඔවුනොවුන්ගේ මව්රටවල සිට විවාහ දිවියට එළැඹියහ.
මූන්වරුන් ලෙස හැදින්වෙන මොවුන් සන් මියුන්ග් මූන් නම් දානපතියෙකුගේ සංකල්පයකට අනුව ගොඩනැගුණු ආගමික ව්‍යාපාරයක සාමාජිකයෝය.මූන් මියගොස් වසරක් සපිරීම නිමිති කරගෙන මේ කටයුත්ත සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියවේ ඉන්න අපේ අයත් මූන් ආගම වැලද ගන්නවා.(නදී)
කොච්චර හොද වැඩක්ද ඒ (දී)
හොද වැඩක් (දී)
මෙයාලට ආගමක් තියෙනවද? (නි)
වහාම සේනාවට දැනුම් දෙන්න. (නි)