එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකාවට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි ජගත් මහ සමුළුව ඇමැතීමට නියමිතය ඇත්තේ හෙට (24) දිනයේය.
ඇමෙරිකා සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් පැමිණියේ වොෂින්ටන් අගනුවරටය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රැගත් විශේෂ ගුවන් යානය වොෂින්ටන් අගනුවර ඇන්ඩෲස් ගුවන් කඳවුරට ගොඩබෑ අවස්ථාවේදී, ඔහු පිළිගැනීමට ඇමෙරිකාවේ වාසය කරන ඉන්දියානුවන් සියයකට වැඩි පිරිසක් එහි පැමිණ සිටියහ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයත් ඇමරිකාවේ, නිවාඩුවට ගමේ ගිහිල්ලා...