මෙක්සිකෝවට බලපා ඇති දරුණු සුළි කුනාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 38 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
අර්ල් නමැති මෙම සුළි කුනාටුවත් සමග අධික ගංවතුර හා නාය යෑම් ද වාර්තාවූ බව එරට වාර්තා කියයි. ගංවතුරින් වැඩිම හානි සිදුවී ඇත්තේ පුඑබ්ලා ප්‍රාන්තයටයි. එහි 28 දෙනකු මියගොස් ඇති අතර වෙරාක්රූස් හි 10 දෙනකු ස්වභාවික විපත් හේතුවෙන් මිය ගොස් ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd