අති ප‍්‍රබල සුළි කුණාටු දෙකක් ඊයේ (16) මෙක්සිකෝවට කඩා වැදුණි.සුළි කුණාටු මෙක්සිකෝවට ඇතුළු වූයේ දිශා දෙකකිනි.
කාලගුණ විද්‍යා බලධාරීන් ඒවා ‘මැනුවෙල්’ සහ ‘ඉන්ගි‍්‍රඞ්’ යන නම්වලින් හඳුන්වා තිබුණි. ඒවා හමා ගියේ පැයට කිලෝ මීටර් 65 ක් සහ 120 ක වේගයෙනි.
මහ වැසි හේතුවෙන් හටගත් නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර ලක්ෂයකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd