ඉන්දියාවේ ඊසාන දිග මනිපූර් ඇතුළු ප්‍රදේශවලට අද උදෑසන ඇතිවූ රිච්ටර් මාපාංකයේ 6.8ක්වූ භූමි කම්පාවෙන් පුද්ගලයින් හත් දෙනකු මිය ගොස් 90 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි නවතම විදෙස් වාර්තා පවසයි.
ඉම්පාල් නගරයේ විදුලිය බිඳ වැටී ඇතැයි කැබිනට් ලේකම් පී.කේ.සිංහා අද පැවසීය.
අසල්වැසි බංග්ලාදේශයටද භූමි කම්පාවෙන් බලපෑම් ඇතිවූ අතර එරට පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව ඇතැයිද තවත් පිරිසක් රෝහල්ගත කර ඇතැයිද විදෙස් වාර්තා කියයි.
විපතින් කලබලයට හා අවතැන් තත්ත්වයට පත්වූ ඩකා වැසියන් එරට වීදිවලට බැස ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. අවුරුදු 23 ක තරුණයකු භූමිකම්පාවෙන් මිය ගිය පුවත අසා තවත් දෙදෙනකු හෘදයාබාධ සෑදී මියගිය බවත් විශ්ව විද්‍යාල සිසුවකු තට්ටු හතරක් උඩ සිට බිමට පැනීම හේතුවෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති බවත් බීබීසී පුවත් සේවය පවසයි.
2025 දෙසැම්බර් මස 04
338
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
427
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භූකම්පනය දහයකට මරු කැඳවයි