IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍යය ලිබියාවෙන් ඉවත්වෙයි

ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලාය තාවකාලිකව වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ලිබියාවේ දැනට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය පවසයි. ට්‍රිපෝලි අගනුවර සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වහාම ආරක්ෂක ස්ථානවෙත යොමුවන ලෙස දන්වා ඇති බ්‍රිතාන්‍ය රජය ඔවුන් හැකි ඉක්මණින් යලි සියරට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කැර ඇත.

පසුගිය සති දෙකක කාලයේ දී ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 200ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

LibyaWEB_0022-1 - Copy



අදහස් (0)

බ්‍රිතාන්‍යය ලිබියාවෙන් ඉවත්වෙයි

සමන්ත Saturday, 02 August 2014 08:14 PM

ලිබියාව මේ තත්වයට පත්කල ප්‍රධාන රටවල් 2 තමයි බ්‍රිතාන්‍ය හා ප්‍රංශය (නදී)

:       0       0

දුෂ්‍යන්ත Sunday, 03 August 2014 10:50 AM

මම 2011 ට පෙර ලිබියාවේ අවුරුදු 2 ක් වැඩ කරපු නිසා හොඳට දන්නවා එහෙ මිනිස්සුන්ට ගඩාෆි එපා වෙලා තිබ්බ විදිහ (හොරකම,රටේ සල්ලි මංකොල්ල කෑම සහ භීෂණය නිසා) ඒ නිසා ඔවුන් බටහිර ආධාර ඉල්ලුවා. සියයට 95 කටම ගඩාෆි එපාවෙලා තිබුනේ. බටහිර රටවල් සමග ඇමරිකාව, ලිබියානු ජනතාව සහ විපක්ෂය ඉල්ලු නිසා ගඩාෆි මර්දනයට සහය දුන්නා. ලංකාවේ ජනමාද්‍ය ගඩාෆි ගැන වර්ණනා කර කර හිටියා ඔහු අපේ ලොක්කන්ගේ යාලුවෙක් නිසා. ඉහත කොමෙන්ට් දාපු හැමෝම ලිබියාව ගඩාෆි යුගයේ තිබුණු තත්වය ගැන හරියට දන්නේ නැති බව පෙනේ. දැන් තියෙන්නේ බලය සඳහා ලිබියානු විපක්ෂයේ විවිද කණ්ඩායම් අතර අරගලයක්.(නදී)

:       0       0

රිචි බාලසුරිය Saturday, 02 August 2014 09:08 PM

බටහිර රටවල් සමග ඇමරිකාව ඇති කළ අරාබි වසන්තය ඔවුනටම පාරා වළල්ලක් වෙලා ආපසු එනවා. මේවා හොඳ පාඩම් අපේ විරුද්ද පක්ෂවල දේශපාලකයන් හට. ඔවුනුත් සැරසෙන්නේ මේ ටික කර ගන්නට (නදී)

:       0       0

රණතුංග Saturday, 02 August 2014 10:43 PM

නුවන්,ඔබේ අදහස වැරදියි. ඇසළගේ අදහස හරි. (නදී)

:       0       0

රොෂාන් Monday, 04 August 2014 11:23 AM

බටහිර රටවල් ටික එකතු වෙලා ලිබියාවට අරගෙන දීපු සාමය තමයි මේ. ඇස් ඇරගෙන හිටියොත් කාටත් තේරෙන්න් ඕනේ. ලංකාවටත් මේ ටිකම තමයි කරන්න හදන්නෙ.(නදී)

:       0       0

දිලුක් ගුණතිලක Sunday, 03 August 2014 05:50 AM

මානව හිමිකම් කට්ටිය කෝ !!!.. (දී)

:       0       0

ඇසළ Saturday, 02 August 2014 01:42 PM

දැනට අවුරුදු ගනනකට පෙර හොදට තිබුන ලිබියාව මේ තත්වයට පත්කර විනාශ කලේ කවුද.? (නදී)

:       0       0

වසන්ත මිලානෝ Sunday, 03 August 2014 08:08 AM

ලංකාවටත් ඔය ටික කරන්න තමා අපේ සමහර නපුන්සක දේශපාලකයෝ හා බටහිර රටවල් හදන්නේ. මේ ගොන්නුන්ට එ්ක තේරෙන්නේ නැහැ (නදී)

:       0       0

නුවන් Saturday, 02 August 2014 02:59 PM

ලේ පිපාසෙන් ඉන්න මිනිස්සු අමුතුවෙන් විනාශ කරන්න දෙයක් නැහැ ! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1668 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site