මහා බ්‍රිතානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී, එම එන්නත දෙවැනියට ලබා ගත් තැනැත්තා ද පළමුවෙන් ලබා ගත් පිරිමියා වූයේ ද විලියම් ශේක්ස්පියර් නමැත්තාය.
81 හැවිරිදි විලියම් ශේක්ස්පියර්, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තේ කොවෙට්රි රෝහලේදීය. බ්‍රිතාන්‍ය පුවත් සේවා අද (27) වාර්තා කළේ විලියම් ශේක්ස්පියර් අභාවප්‍රාප්ත වූ බවය.
රෝගී තත්ත්වයන් කීපයක් පැවැති බැවින් විලියම් ශේක්ස්පියර්ගේ මරණය සිදුවී ඇති බවත්, එය හා ඔහුට ලබා දුන් ෆයිසර් එන්නත අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
ලන්ඩනයේදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කියන්නෙත් ඕකම තමා
මේ දෙන එන්නත්වල හරි සායනික දත්තවලින් හරි නිගමන වලට එළඹෙන්න අඩුම ගානේ තව අවුරුදු 10ක්වත් යනවා. ඒක විද්‍යාඥයිනුත් දන්නවා. ඒත් ඇයි කියලා අපිට කරන්න දෙයක් නැහැ. කාගේවත් අඩුපාඩු කියනවා එහෙම නෙවෙයි. විද්‍යාවේ තත්වය මේක තමයි. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන... ඉතින් මේ තාම නිරීක්ෂණ කාලේ... හදිස්සි වෙන්න එපා..