අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩින් ගේ රියදුරා හා පෞද්ගලික ආරක්ෂක සලීම් හම්ඩාන් සියලූ චෝදනා වලින් නිදොස් කරමින් ඇමරිකාවේ කොලොම්බියා ප‍්‍රාන්තයේ අභියාචනාධිකරණය තීන්දු කෙළේය. සලීම්ට එරෙහිව නැගී තිබූ චෝදනා වූයේ ත‍්‍රස්තවාදයට ආධාර හා අනුබල ලබා දීමයි. 2001 වසරේ සලීම් ඇමරිකන් හමුදා අත්අඩංගුවට පත්වූ අතර අනතුරුව පැවැත්වූනඩු විභාගයකින් පසු ඔහු මාස 66 ක් සිරගෙට නියම විය. සිය දඩුවම් කාලය සපුරා සලීම් නිදහස් වන්නේ 2009 වසරේදීය. එවක ඇමරිකා නීති පද්ධතියේ ත‍්‍රස්තවාදයට ආධාර හා අනුබල ලබා දෙන්නන්ට එරෙහිව දඩුවම් ලබා දීමක් පිළිඔදව සදහනක් නොවූ අතර මේ නිසා ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය සලීම්ට දඩුවම් ලබා දුන් අධිකරණ තීන්දුව බල රහිත කෙළේය. ත‍්‍රස්තවාදයට ආධාර හා අනුබල ලබා දෙන්නන්ට එරෙහිව දඩුවම් ඇමරිකා නීති පද්දතියට එක්වන්නේ 2006 වසරේදීය. එඒ අනුව සලීම්ට එරෙහිව නැවත වරක් චෝදනා එල්ල විය. නමුත් සලීම් සිය දඩුවම් කාලය නිම කරමින් සිටින අතර හදුන්වාදුන් නව නීතියක් නිසා සලීම්ට එරෙහි ව නැවත චෝදනා එල්ල කළ නොහැකි බව පැවැසූ ඇමරිකාවේ කොලොම්බියා ප‍්‍රාන්ත අභියාචනාධිකරය ලීම් හම්ඩාන්ට එරෙහිව තිබූ සියලූ චෝදනා වලින් ඔහු නිදොස් කළේය. කෝ.වි
2025 දෙසැම්බර් මස 30
43
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
711
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බින් ලාඩින් ගේ රියදුරා ඇමරිකාවේදි නිදහදස්
පීටර් Wednesday, 17 October 2012 07:03 PM
ඇමරිකාවේ කොලොම්බියා ප‍්‍රාන්තය කොහෙද තියෙන්නේ? නොදන්නා කමටයි අහන්නේ. (නි)
අසිත Wednesday, 17 October 2012 12:43 PM
හොද ව්‍යාපාරික විත්තියක්. (නි)
කසුන් Thursday, 18 October 2012 04:00 PM
අනේ කොලොම්බියාව ළග අනේ.. කොලොම්බියා හන්දියෙන් වමට හැරිලා පොඩ්ඩක් ඉස්සරහට යන්න එතකොට හමුවෙනවා.!(නු)
මුතුකුඩ Wednesday, 17 October 2012 02:27 PM
පියාකළ වැරදි වලට දරුවන්ට දඩුවම් දීම යුක්ති සහගත නොවේ (නි)