දකුණු සුඩානයේ ජුබා නගරයේ පැවැත්වුණු පා පන්දු තරඟයක් නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙක් විසින් වෙඩි තැබීම නිසා 11දෙනකු පමණ මියගොස් 16දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබූ පුද්ගලයා පලාගොස් ඇත. සිද්ධිය සම්බන්ද පොලිස් පරීක්ෂණ පැවැත්වෙන නමුත් වෙඩි තැබීමට හේතුව සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd