ප්‍රංශයෙන් හඳුනා ගැණුනු 'කොවිඩ් 19' නව විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත්, මූලික දත්තවලින් ඒ බව තහවුරු වූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කරයි.
‘ඔමික්‍රෝන්’ විකෘතිය පරයන නව ‘කොවිඩ් 19’ විකෘතියක් ප්‍රංශයෙන් හමුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියේය.
ප්‍රංශ සෞඛ්‍ය අංශ මෙම ‘කොවිඩ් 19’ විකෘතිය නම් කර තිබෙන්නේ ‘අයි.එච්.යූ බී.1.640.2’ යන නමිනි
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd