මාංශපේෂි සහිත සතුන් පිලිබඳ පැරණිත ම සාක්ෂිය කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයෙන් හමුවී ඇත.
අවුරුදු කෝටි 56ක් තරම් පැරණි යැයි විශ්වාස කරන පොසිලයක් අනුව විද්‍යාඥයෝ ඒ බව කියති. මේ පොසිලය පිළිබඳ තොරතුරු අනාවරණය වීමට පෙර විද්‍යාඥයන් සිතා සිටියේ අවුරුදු කෝටි 54ට ඉහළ සිදුවූ කේම්බ්‍රීය පිපිරීමෙන් පසු සතුන්ගේ පරිණාමය හා පැතිරීම ආරම්භ වූ බවයි. මේ සොයාගැනීමෙන් පැහැදිලි වන්නේ සත්ත්ව පරිණාමය මෙතෙක් සිටියාට වඩා පැරණි බවයි.
හවුටියා කොවිඩ්‍රොෙනා්මිස් ලෙස මේ නව පොසිලය නම්කැර ඇති අතර මේ සඳහා කාක්ෂි ලෙස හමුවී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇලේක්ස් ලියූ මෙසේ කියයි.
‘‘ දැනට හමුවී ඇති පොසිල කොටස් තවදුරටත් විශ්ලේෂණය කළ යුත-යි. මේ සතුන්ගේ ආහාර, අභිජනන ක්‍රියාව මෙන්ම පරිසර තත්ත්වයන් ගැනත් සොයා බැලිය යුතුයි. “


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මට තේරුම්ගන්න අමාරුයි (නි)
සත්‍ය ල මොනවා කිව්වත් මේක තමයි නවීන විද්‍යාව ! (ස)