ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඊයේ (22) සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය ටොන් 10 ක් ද සමඟ ඉස්ලාමීය සටන්කාමීන් පස්දෙනකු අල්ලා ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවිණි. පාකිස්තානයේ ‘හකානී’ සටන්කාමී සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වන එම සටන්කාමීන් පස්දෙනා කාබුල් අගනුවර ස්ථාන කිහිපයකට පහර දීමට සැලැසුම් සකස් කර තිබුණු බව ඇෆ්ගන් බුද්ධි අංශ පවසයි. එම පිරිස අල්ලා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ද බුද්ධි අංශවල විමසිලිමත් භාවය නිසාය. ඒ අනුව සිදුවන්නට ගිය මහා විනාශයක් වළකා ගන්න තමන්ට හැකියාව ලැබුණු බවද බුද්ධි අංශ පෙන්වා දෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd