පෘථිවියට බලපෑම් කළ ‘සූර්ය කුණාටුව’ කෙමෙන් කෙමෙන් පහව යමින් පවතින බවත් ඉදිරි දින කිහිපයේදී පෘථිවි සන්නිවේදන කටයුතු යළි යථා තත්ත්වයට පත් වනු ඇති බවත් ඇමෙරිකාවේ නාසා ආයතය පවසයි. එම ‘සූර්ය කුණාටුව’ නිර්මාණය වූයේ සූර්යයාගේ සිදුවූ අති ප‍්‍රබල පිපිරීම් කිහිපයකින් පසු සූර්ය ගිනිදැල් නිකුත් වීමෙනි.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd