සිරියාවේ ත්‍රස්තවාදී සංවිධානවලට එක්වීම සඳහා පකිස්ථාන ජාතික කාන්තාවන් තිදෙනකු ලාහෝරයේ සිට සිරියාව බලා ගොස් ඇතැයි පකිස්ථාන පොලිසිය පවසයි. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශවලට පකස්ථානු කාන්තාවන් ගිය බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
පකිස්ථාන පොලිසිය පවසන්නේ මේ කාන්තාවන් සිය දරුවන් ද රැගෙන පළමුව ඉරානයට ගොස් එහි සිට සිරියාවට ගිය බවට වාර්තාවන බවයි. කෙසේ වෙතත් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් තම රටේ සිටින බව හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදුවන බව හෝ පකිස්ථානු ආරක්ෂක අංශ කලින් ප්‍රතික්ෂේප කළේය.
ලාහෝර් නගරය ආසන්නයේ පවත්වාගෙන ගිය අයිඑස්අයිඑස් හිතවතුන්ගේ නිවසක් පසුගිය දින කිහිපයේ දී වැටලූ බව පකිස්ථාන ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදිය නම් එච්චර හොඳ නැහැ (නි)
අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් ඔය කාන්තාවන් සියල්ලම යොදවගන්නේ ගණිකා වැඩේ සදහා පමණයි.ලංකාවෙත් ඉන්නවානම් ඒ වැඩේට කැමති කාන්තාවන්ට මෙය අනගි අවස්ථාවක්. (බ)
මෙහෙම ගිහින් අන්තිමේදී මොනවා වෙයිද? (නි)