කැරලිකරුවන්ගේ තර්ජනවලට ලක්ව සිටි ලිබියා නායක මුවම්මර් ගඩාෆි තම රටට එරෙහි නේටෝ ප‍්‍රහාර නවතා දෙන ලෙස බැගෑපත්වෙමින් පසුගිය අගෝස්තු මස ඉතාලි අගමැති සිල්වියෝ බර්ලූස්කෝනි වෙත ලිපියක් යවා තිබූ බව ප‍්‍රංශයේ සතිපතා පළවන ”පැරිස් මැච්” සඟරාවේ වෙබ් අඩවිය හෙළිකර සිිටී. ඉතාලි අගමැති බර්ලූස්කෝනි හිටපු ලිබියා නායක ගඩාෆිගේ හිත මිතුරකු වී සිටියද, පසුගිය මාස කීපය තුළදී ඉතාලි අගමැතිවරයා ලිබියාවට සතුරුකම් කළ බටහිර රටවල් සමග එකතුවිය. ගඩාෆි විසින් ලියන ලද අගෝස්තු 5 දිනැති අරාබි බසින් ලියන ලද ලිපියේ ඡායාරූපයක්ද ”පැරිස් මැච්” වෙබ් අඩවියෙහි පළවී තිබේ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd