ඇමරිකාවේ රොසරි බාලිකා උසස් පාසලේ වේදීකාව කඩා වැටී සිසුහු 25 දෙනෙක් තුවාල ලදහ.
පාසලේ වාර්ෂිකව ‘රතු සහ රත්රන්’ නැමැති නර්තන උළෙල පවත්වා අවසන් නර්තනය ඉදිරිපත් කරමින් සිටියදී වේදිකාව කඩා වැටිණි.
අවසන් රඟ දැක්වීම ලෙස බියොන්ස්ගේ ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරමින් සිටි සිසුවියන් 250 ක් පමණ එකවර වේදීකාවට ගොඩ වී එහා මෙහා නටද්දී වේදීකාව කඩා වැටුණු බවත් නරඹන්නෙක් අදහස් දක්වමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
250 ක් ? එක පාර ? ඒක නැටුමක්ද ? වේදිකාවක නෙමෙයි මහ පාරක හරි, පිට්ටනියක හරි ඕක නටාගන්න තිබුනෙ. (දී)
අනුන්ගේ ඇද කුද හොය හොය ඉන්නවා ... එත් වේදිකාවක් වත් හරියට හදාගන්න බැහැ (දී)
ඒ කියන්නේ බියොන්ස්ගේ ගීත අපලයි කියල ද? (අ)
ඇමරිකාවෙත් වේදිකා කඩා වැටේ අප රට ගැන කුමණ කතාද (අ)