ඇමරිකාවේ රොසරි බාලිකා උසස් පාසලේ වේදීකාව කඩා වැටී සිසුහු 25 දෙනෙක් තුවාල ලදහ.
පාසලේ වාර්ෂිකව ‘රතු සහ රත්රන්’ නැමැති නර්තන උළෙල පවත්වා අවසන් නර්තනය ඉදිරිපත් කරමින් සිටියදී වේදිකාව කඩා වැටිණි.
අවසන් රඟ දැක්වීම ලෙස බියොන්ස්ගේ ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරමින් සිටි සිසුවියන් 250 ක් පමණ එකවර වේදීකාවට ගොඩ වී එහා මෙහා නටද්දී වේදීකාව කඩා වැටුණු බවත් නරඹන්නෙක් අදහස් දක්වමින් පැවසීය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.
මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිල සංචාරයක් සඳහා අග්නිදිග ආසියානු රටක් වන ලාඕසය බලා පිටත්ව ගියේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නටද්දී වේදිකාව කඩා වැටේ
සේනක Saturday, 15 March 2014 10:36 AM
250 ක් ? එක පාර ? ඒක නැටුමක්ද ? වේදිකාවක නෙමෙයි මහ පාරක හරි, පිට්ටනියක හරි ඕක නටාගන්න තිබුනෙ. (දී)
උපුල් රත්නසිරි Saturday, 15 March 2014 12:47 PM
අනුන්ගේ ඇද කුද හොය හොය ඉන්නවා ... එත් වේදිකාවක් වත් හරියට හදාගන්න බැහැ (දී)
සුරංග Friday, 14 March 2014 04:53 PM
ඒ කියන්නේ බියොන්ස්ගේ ගීත අපලයි කියල ද? (අ)
චන්දන ලියනාරච්චි Friday, 14 March 2014 06:31 PM
ඇමරිකාවෙත් වේදිකා කඩා වැටේ අප රට ගැන කුමණ කතාද (අ)