මේ අපූරු වර්ණවත් ඡායාරූපවලින් පෙනෙන්නේ දුර්ලභ පැලෑටි කිහියක් නොවේ. ඈත එපිට පිහිටි ග්‍රහ වස්තුවක මතුපිට ඡායාරූප ද නොවේ. මේ ඔබේ මුඛයයි. මුඛය ඇතුලත ඇති දතක මතුපිට ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂීය ඡායාරූප කිහිපයකි. මෙය දත් දුර්වල වීම සම්බන්ධයෙන් කරන ලද අනාවරණය කිරීමකි.
දතක රැඳී ඇති බැක්ටීරියාවක්. මෙය දහස් වාරයක් විශාලනය කරන ලද්දකි.
දතක සිටින බැක්ටීරියා නිල් පැහැයෙන් දැක්වෙන අතර රතු පැහැයෙන් දැක්වෙන්නේ රුධිර සෛල කිහිපයකි. කහ පැහැයෙන් ඇත්තේ දතේ මතුපිටයි
දතක මතුපිට කොටස කහ පැහැයෙන් පෙනෙන අතර නිල් පැහැයෙන් දක්නට ලැබෙන්නේ එනැමලය කොටසයි.
නරක් වූ කිරි දතක්
දන්ත ඵලකයේ විශාලනය කරන ලද රූපයක්
දත් පිරිසිදු කරන බුරුසුවක එක් කෙන්දක රැඳී ඇති බැක්ටීරියාවක් නිල් පැහැයෙන් දැක්වේ.






COMMENTS
Reply To:
-
වැදගත් ඡායාරූප පෙළක්. (නි)
ගොඩක් වටිනවා මේ ලිපිය (නි)
ඇත්තම් මේ තරම් දෙයක් තියනවා කියලා අදයි දන්නේ (නි)
ඉතා වටිනා ඡායාරූප පෙළක් (නි)
දැනුම පොතට වඩාත් වැදගත් (නදී)
මේ වගේ වැදගත් ඡායාරූප පෙන්වීම ගැන ගොඩාක් ස්තුතියි (නි)
අපි නොදන්නා දේවල් ගොඩක් අපේ කට ඇතුළේ තිබෙනවා නේද? (නි)
ඉතා වැදගත් පින්තූර ටිකක් (නි)
විශාල දැනුමක් මෙම පින්තූර නිසා ලබාගත්තා (නි)
මගේ දත් බුරුසුව දැන්ම මම දැම්මා බැක්ටීරියා නාශක වතුර වීදුරුවට. මගේ කටෙත් තියනවා නේද මේවා කියලා හිතෙන තරමට අප්‍රසන්නයි. ලංකාදීපයට ගොඩාක් ස්තුතියි! (නි)