IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දකුණු තායිලන්තයට කුණාටුව සමඟ තද වැසි

දකුණු තායිලන්තයට බලපෑ පබුක් නිවර්තන කුණාටුව  සමඟ තද වැසි සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. 
 
 අද  දහවල් 12.45 ට මෙම කුණාටුව ඇති වී  ඇති අතර වර්ෂ 30 කට පසුව තායිලන්තයට බලපෑ දරුණු කුණාටුව මෙය වේ.
 
මෙම කුණාටුව බලපා ඇති ප්‍රදේශය සංචාරකයින් ගැවසෙන ප්‍රදේශයක්  වන අතර  දිවයිනේ තද වැසි සහ සුළං  ඇති වීම නිසා  කෙටි කාලයක් විදුලිය ඇනහිට තිබූ බව සංචාරකයින් බීබීසී පුවත් සේවයට පවසා ඇත. 
 
සෙනසුරාදා උදෑසන දක්වා  ආරක්ෂිත ප්‍රදේශයක් වෙත යොමු වන ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇති අතර මේ වන විට බොහෝ දෙනෙක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වී ඇත. 
නිවර්තන කුනාටු වැඩි බලපෑමක් ඇති කරන හෙයින් තමන්ද  සූදානමින් සිටින බව බලධාරීහු පවසති.  
 
 මෙම  කුණාටුව නිසා ගංවතුර හා ක්ෂණික ගංවතුර තත්ත්වන්, මුහුද රළු වීම්, නාය යාම් ඇති විය හැකි බවත් පරීක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙසත් තායිලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සංචාරකයින් ගෙන් ඉල්ලා සිටී. 
 
 විශාලතම කුණාටුවඇති වී ඇත්තේ 1989 වර්ෂයේ දීය එයින්  800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. 
 
බීබීසී ඇසුරෙනි
 
(63226)



අදහස් (0)

දකුණු තායිලන්තයට කුණාටුව සමඟ තද වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 589 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site