පර්යේෂණ මෙහෙයුමක යෙදී සිටි දකුණු කොරියානු යුධ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත් වීමෙන් පස් දෙනකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇත.
යානය ගුවන් ගතකර සුළු මෙහොතකින් කඩා වැටුණු බවත් එම අවස්ථාවේ මීටර් 10ක් පමණ උසින් ගමන් කරමින් තිබුණු බවත් වාර්තා වි ඇත.
දකුණු කොරියාවේ ගිණිකොණ දිග පිහිටි නගරයක් වන පොහන්ග්හි පිහිටි නාවුක කඳවුරක දී මෙම අනතුර සිදුවී ඇත. මෙය ඇමරිකා හා දකුණු කොරියා ඒකාබද්ධ මෙහෙයුම් පවත්වන ස්ථානයකි.
තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර දකුණු කොරියා ආරක්ෂක අංශ මෙම අනතුර පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දකුණු කොරියාවේ හෙලිකොප්ටර් යානා අනතුරකින් 5ක් මියයති