උතුරු කොරියාවේ දැඩි විරෝධය මැද, දකුණු කොරියාව ඊයේ (19) ඇමෙරිකා සමඟ එක් වී නාවික අභ්‍යාසයක් ආරම්භ කළේය.
එම නාවික අභ්‍යාසය දින 6 ක් පුරා පැවැත්වෙන බවත් ඊට යුද නැව් සහ සබ්මැරීන යොදා ගන්නා බවත් දකුණු කොරියානු ආරක්ෂක අමත්‍යාංශය නිවේදනය කරයි.
තම සතුරා වන උතුරු කොරියාවෙන් එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දීමේ අරමුණින් නැගෙනහිර ජපන් මුහුදේ දී එම යුද අභ්‍යාසය ආරම්භ කළ බව ද ආරක්ෂක අමත්‍යාංශය වැඩි දුරටත් කියා සිටී.
2025 නොවැම්බර් මස 21
164
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
234
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1105
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දකුණු කොරියාව යුද අභ්‍යාසයක් අරඹයි
රුවන් Thursday, 21 February 2013 06:29 PM
අප්පච්චියේ, ඔයා තරමින් නවත්තා ගන්න.(නදී)
මීන් Wednesday, 20 February 2013 05:00 PM
අයියෝ චංගුමී! (නි)
කසුන් Wednesday, 20 February 2013 03:39 PM
තත්වය ටිකක් බරපතලයි (දී)