ප‍්‍රථම වරට සන්නිවේදන චන්ද්‍රිකාවක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීමට දකුණු කොරියාව පෙරේදා (30) සමත් විය.
එම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව උඩු ගුවනට විදිණු ලැබුවේ ගොහෙයුන් ගම්මානයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
ආසියාවේ සිව්වැනි ආර්ථික බලවතා වන දකුණු කොරියාව කියා සිටියේ ඔවුන් උඩුගුවනට යැවූ චන්ද්‍රිකාව මේ වනවිට දත්ත එවීමට ද සමත් වී ඇති බවය.
අසල්වැසි ‘සතුරා’ උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ අභ්‍යවකාශ වැඩසටහන්වලට අභියෝගයක් කිරීමට දකුණු කොරියානුවන්ට ශක්තියක් ඇති බව මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීමෙන් පෙනී ගියේ යැයි ඇමෙරිකාව පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණය අතින් දියුණු වීම හොඳයි.නමුත් යුද්ධය උදෙසා නොව රටේ දියුණුව උදෙසා කටයුතු කරන්න (ස)
උතුරු දකුණු බැරි නම් ඕනෑ කොරියාවක් චන්ද්‍රිකා යවපුවාවේ. ඇමරිකාව පාඩුවේ ඉන්නකෝ. (නි)