ඇෆ්ගනිස්ථානයේ බටහිර ඉරාන දේශසීමාවේ පිහිටි මුරපලකට තලේබාන් සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රජයේ හමුදා සාමාජිකයන් 20ක් මියගොස් ඇතැයි වාර්තා වේ.
බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද වාර්තා වී ඇත.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මුරපොලෙහි හමුදා සාමාජිකයින් 50ක් පමණ සිටි බව බලධාරීහු පවසති.
මෙම දේශසීමාවේ මාස ගණනක සිට දරුණු සටන් ඇතිවෙන බව පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් හමුදා සාමාජිකයෝ 20 ක් මියයති