තුර්කි ප්‍රහාරයෙන් මිය ගිය ගණන 41 දක්වා වැඩිවී ඇතැයි ඉස්තාන්බුල් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා පවසයි.
තුවාලකරුවන් ගණන 239ක් බව කියති. මිය ගිය අය අතර තුර්කි ජාතිකයන් 23ක් වන බවද විදේශිකයන් 13 දෙනකු වන බවද වාර්තාවේ.
අද ඉස්තාන්බුල් නුවර අටාටුක් ගුවන්තොටුපළට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධ වගකීම අයිඑස් ත්‍රස්තයන් බාරගත යුතු යැයි එරට අගමැති සඳහන් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව මේ වගේ තත්වයකින් ගළවාගන්නට දේශපාලන එඩිතරකම තිබු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අප සදා ණයගැතියි.