තුර්කියේ අගනගරය වන අන්කාරාහි සිදුවූ විශාල පිපිරීමකින් 28දෙනකු පමණ මිය ගොස් 61දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. හමුදා බස්රථ වලට පසුව ගමන්ගත් රථයක පිපිරීම සිදු වී ඇත. මෙම රථයේ පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි එරට පොළීසිය පවසයි.
පිපිරීම සිදු වී ඇත්තේ පාර්ලිමේන්තුවට සහ හමුදා මූලස්ථායට ආසන්න ස්ථානයකය. මියගිය අය අතර සිවිල් වැසියන්ද සිටින බව වාර්ථා වේ.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු බාරගෙන නොමැති අතර තුර්කියේ නියොජ්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd