තායිවානයේ සිදුවූ භූකම්පනයකින් පුද්ගලයින් 130කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. භූකම්පනයෙන් මිය ගිය ගණන 14ක් බව කියති.
රික්ටර් පරිමාණයේ 6.4ක අගයකින් යුත් භූකම්පනය හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී ඇතැයිද දකුණු තායිවානයේ ටයිනෑන් හි තට්ටු 17ක රන් මකරා ගොඩනැගිල්ල ඇතුළු තවත් ගොඩනැගිලි 8ක් කඩා වැටී ඇතැයි ද එරට වාර්තා පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තායිවානයේ පොළොව හෙල්ලෙයි
කුමාර Sunday, 07 February 2016 10:15 AM
මෙවන් විපත් මතුවට දකින්නට අසන්නට නොලැබේව (කෞ)