IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


තනිකඩයින්ට පමණයි

තනිකඩයන්ටම වෙන්වූ දුම්රිය සේවයක් ආරම්භ කිරීමට චෙක් ජනරජයේ දුම්රිය සමාගමක් සැරසේ.

මේ දුම්රිය සේවයේ අරමුණ වනුයේ තනිකඩයන්ට තමන්ගේ අනාගත සහකරුවා හෝ සහකාරිය සොයාගැනීමට උදවු කිරීමයි.ඒ සදහා හොදම ක‍්‍රමය වනුයේ තනිකඩයන් එකිනෙකා මුණගැස්විම බව නව දුම්රිය සේවය ඇරඹිමට මුල්වූ රෝපිඞ් නම් දුම්රිය සමාගම කියයි.ඉදිරියේදි සමාගමට අයත් අනෙක් දුම්රිය සේවයන්ගේද තනිකඩයන්ටම වෙන්වූ මැදිරි ඇතිකිරීමටත් කටයුතු කරන බව රෝපිඞ් සමාගමේ ප‍්‍රකාශකයෙක් සදහන් කරයි.

දුම්රියකදී මෝටර් රථයකදී මෙන් නොව වැඩි දෙයක් කළ හැකි බව ප‍්‍රාග් නුවර වැස්සන්ට පෙන්වා දී

ඔවුන්ව වැඩි වැඩියෙන් දුම්රිය භාවිතයට නැඹුරු කිරීම මේ නව දුම්රිය සේවයේ තවත් අරමුණකි.



අදහස් (0)

තනිකඩයින්ට පමණයි

අමාලි සිල්වා Tuesday, 21 May 2013 09:54 PM

දැන් කාලේ බොහෝ වයසට ගිය අයත් ඉන්නවනේ තනිකඩ වෙලා. දැන් මේකේ තනිකඩ ද නැද්ද බලන්න තව නිලදාරියෙක් යනවද? චෙක් රජයත් කරන්නේ මාර වැඩ. (නි)

:       0       0

කපිල Tuesday, 21 May 2013 05:08 PM

අපේ මෙහෙම වුණා නම් හොද නැටුම් ටිකක් බලාගන්න තිබුනා. (නි)

:       0       0

මාලා Tuesday, 21 May 2013 01:24 PM

ඒකට අපේ තරුණ අයට ... යන්න තැනකුත් නැහැ. පාර්ක් විතරයි තියෙන්නේ.පොලිසිය පැනලා එතනිනිනුත් අල්ලගෙන යනවා සල්ලි නැති වුනහම. (නි)

:       0       0

රිස්වාන් Tuesday, 21 May 2013 02:08 PM

තනිකඩ කියලා කොහොමද අදුන ගන්නේ? (නි)

:       0       0

සුරංග Tuesday, 21 May 2013 06:25 PM

අපේ රටේ නම් දැනටමත් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 21 May 2013 03:03 PM

අප්පච්චියේ, අපේ රටට නම් කොහොමටත් ගැලපෙන්නෙම නැහැ. සීසන් එකක් ගනී. දුම්රියෙන් එහාටයි මෙහාටයි යයි. රැකියාවට නොයයි. දෙන්නා රණ්ඩු සරුවල් ඇතිකර ගනී. ඒ කොච්චියටම අන්තිමේ බෙල්ලත් තියයි.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 May 2013 07:45 AM

ලංකාවේ නම් වැහි වැහැලා ඉන්නේ විවාහක තනිකඩයෝ (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 May 2013 07:48 AM

පිස්සු කෝච්චි නම් ඇතිවෙන්නම තියෙනවා (නි)

:       0       0

කමල් Tuesday, 21 May 2013 03:15 PM

මේකේ යන්න විවාහ සහතිකේ බලයිද? නැත්නම් හොරට යන අය අල්ලනේ කොහොමද? නැත්නම් චෙක් ජනරජයේ ග්‍රාම සේවකගෙන් ලියුමක් වත් ගෙනියන්න වෙයි නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site