වොෂින්ටන්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට ලොව සෑම තැනින්ම විරෝධය එල්ල වී ඇතැයි ඉරානයේ උත්තරී නායක අයතුල්ලා අලී කමේනි පැවැසීය.
ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනවීමට නියමිතව තිබියදී ඉරානයේ උත්තරීතර නායකයා එම කරුණු කීවේය.
ඇමෙරිකාව ඉරානයේ තෙල් අපනයන සහ මූල්‍ය ක්ෂේත්‍රවලට සම්බාධක පැනවීමට නියමිතය.
“ට්‍රම්ප් ගන්නා හැම තීරණයකට ලෝකය විරුද්ධ වෙනවා” යැයි සිසුන් පිරිසක් අමතමින් උත්තරීතර නායකයා කීය.
“ඇමෙරිකාව ඉරානය ඔවුන්ගේ යටතට ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් 1979 වසරට පෙර ඉරානය තුළ ඔවුන්ගේ ආධිපත්‍යය ව්‍යාප්ත කරගෙන සිටියා. ඉරාන විප්ලවයේදී ඇමෙරිකාවට හිතවත් පාලනය පෙරළා දැමුවා. ඇමෙරිකා පසුගිය වසර 40ක කාලයේදී ඉරානය ඇමෙරිකාව පරාජයට පත් කළා” යැයි ද හෙතෙම කීවේය.
055
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට ලොව පුරා විරෝධය