ජෝර්දානයේ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇති අතර පෞරාණික පෙට්‍රා නගරයේ පමණක් විදෙස් සංචාරකයන් 4000ක් පමණ ඉවත් කල බව බලධාරීහු වාර්තා කරයි.
අම්මාන් අගනුවරට නිරිත දිගින් පිහිටි මඩාබා නගරයේ අතුරුදන් වු පස්දෙනකු සොයා හෙලිකොප්ටර් යානා සහ මුදවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇතැයි පැවසේ.
පෙට්‍රා නගරයේ අඩි 13ක් පමණ උසට ගංවතුර ඉහළ ගොස් ඇති බවත් සති කිහිපයක් තිස්සේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවත් කාලගුණ අංශ වාර්තා කර ඇත.
එසේම තවත් දින කිහිපයක් ඉදිරියට වර්ෂාව පවතිනු ඇති බවත් ඔවුහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජෝර්දානයේ ගංවතුරින් 11 ක් මරුට