ජපානයේ ෆොකුෂිමා පෙදෙසේ රිච්ටර් මාපාංක 6.9ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
භූ කම්පනයත් සමග සුනාමි අනතුරු සංඥාද නිකුත් කර ඇතැයි ජපාන වාර්තා කියයි.
ඒ සමග වෙරළාසන්න පෙදෙස්වලින් ජනතාව ඉවත් කැරුණු අතර භූකම්නය හේතුවෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැත.
භූමි කම්පාව ටෝකියෝ අගනුවරට ද බලපා ඇතැයි කියති.
භූ කම්පනයෙන් පසු පැය 5ක් ඇතුළත පසු කම්පන 8ක් ද ඇතිවූ බව ජපාන වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නම් කම්පන වලින් අඩුවක් නැහැනේ හැමදාම (නි)