ජපානයේ උතුරු හෝකැඩිඩෝ දූපතේ රිච්ටර් පරිමාණයෙන් 5.8 ක භූමි කම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ(21) රාත්‍රියේ දිවයිනේ මධ්‍යම කොටසේ කිලෝමීටර 33 ක දුරින් මෙම භූ කම්පනය හටගෙන ඇත.
භූමිකම්පාවෙන් වූ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැත.
63226

COMMENTS