චිලී රාජ්‍යයට රිච්ටර් මාපාංක 7.7ක අගයකින් යුත් භූකම්පනයක් බලපැවැත්වූ බවත් ඒ සමගම සුනාමි අනතුරු සංඥා ද නිකුත් කළ බවත් විදෙස් පුවත් සේවා පවසයි.
මේ වනවිට සුනාමි අනතුරු සංඥා ඉවත් කරගෙන ඇති බවත් භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් වාර්තා වී නැති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
දකුණු දිග චීලී හි වෙරළ තීරයට සුනාමි අනතුරු අඟවා තිබුණු අතර භූ කම්පනය නිරිත දිග ක්වෙලෝන් හි සිට කිලෝ මීටර් 40ක් දුරින් පිහිටි චිලෝ දූපත්හි ඇතිවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
172
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීලී හෙල්ලෙයි