චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායක සී ජිංපිං ට ඊයේ (14) එරට ජනපති ධුරය හිමිවිය.
චීනයේ ජනපති ධුරයට පත්වන්නේ එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වන අතර බහුතර ඡුන්දයෙන් සී ජිංපිං පක්ෂ නායකත්වයට පත්වුණේ මීට මාස හතරකට පෙරය.
සී ජිංපිංහට ජනපති ධුරයට පත් වීමත් සමඟ හූ ජිංතාවෝ එම ධුරයෙන් සමුගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා නැතිනම් ලොව තුල බලය සමතුලණය නොවේ.එය පවත්වා ගැනීමට ඔබටද තවතවත් ශක්තිය ලැබේවා!(නු)