බීජිංහිදීය (රොයිටර්)
කිසිදු බෙදුම්වාදී ක්‍රියාවක් නොඉවසන බවත් තම රටේ භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව චීනය අද (5) තායිවානයට අනතුරු ඇඟවීය.
ස්වයං පාලනයක් සහිත තායිවානය නැවත චීනයට එකතු කරගැනීමේ අරමුණින් කටයුතු කරන චීනයේ අගමැතිවරයා අද (5) මෙලෙස අනතුරු ඇඟවීය. චීන පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිවාරය අමතමින් චීන අගමැති ලී කෙකියෑන්ග් එලෙස අනතුරු ඇඟවීය.
ඇමෙරිකාව සහ තායිවානය අතර නිල සාකච්ඡා වැඩි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමටත් චීනයේ දැඩි කෝපයට හේතුවිය.
“අපි නිරන්තරයෙන් අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. අපි අපේ දේශසීමා ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. නිදහස යැයි පවසමින් කරන කිසිදු බෙදුම්වාදී ක්‍රියාවකට අපි ඉඩ තබන්නේ නැහැ” යැයි 3,000කට ආසන්න නියෝජිතයන්ගේ අත්පොළොසන් මැද චීන අගමැතිවරයා කීය.
055

2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
875
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීනයෙන් තායිවානයට අනතුරු ඇඟවීමක්
Mahen Friday, 09 March 2018 03:32 AM
කන්ඩ වගේ යන්නේ අමෙරිකාවෙන්