ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර ගුවන්තොටුපොළට ගුවන් යානා ගොඩබැස්සවීම තාවකාලිකව අත්හිටුවීමට බලධාරීහු පියවර ගත්හ.
අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව බලධාරීන් උපුටා ගනිමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පස්වරු 6 දක්වා මෙලෙස ගුවන් යානා ගොඩබැස්සවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ගුවන්තොටුපොළෙන් පිටවී යන යානාවලට අවසර ලබා දී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd