ගාසා තීරයේ ඊශායෙලය හා පලස්තීන හමාස් ගැටුම් බේරුම් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මන්කීමූන් සහ ඇමෙරිකා එක්ත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊශ්‍රායෙලයට ගොස් සිටිති. සතියක් පුරා පැවැති ගැටුම්වලින් මේ වන විට සාමාන්‍ය වැසියන් 120ක් පමණ මරා දමා ඇත. ඔවුන් අතුරින් බහුතරය පලස්තීන ජාතිකයන්ය. හමාස් සංවිධානය ඊශ්‍රායෙලය ඉලක්ක කර නොකඩවා රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊට පිළිතුරු ලෙස ඊශ්‍රායෙලය ගාසා තීරයේ හමාස් සංවිධානයේ මර්මස්ථාන ලෙස සැළකෙන ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල කරයි. දැනට ගුවන් ප්‍රහාර 1500කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යා හා කළ සාකච්ඡාවකින් අනතුරුව ක්ලින්ටන් සටන් වැද සිටින දෙපාර්ශ්වය අතර පණිවුඩ හුවමාරුව පලස්තීන මාධ්‍ය වාර්තා කරයි.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
පහන් හරි. (නි)
හොද වැඩක්
සන්තෝසයි....
පහන් ඔයා ඔයාගේ නොදන්නාකම පෙන්වන්න එපා (ස)
අයියෝ සල්ලි
හමාස්ලට තියන බර අවිය තම ඔය රොකට් එක,, ගහපු එකක්වත් ඊශ්‍රායලයට වැටුනේ නැහැ .අයතුල්ලා කුමෙනි අහමදි නෙජාඩ් ව කඩේ අරිනවා, ඉරානෙට ඇති න්‍යෂ්ටික අවියක් නැහැ තිබුනානම් මෙලහට හමාස්ලට දීල ඊශ්‍රායලයට ගස්සවල .යුද්දයේ බියකරු බව දනිමි. සාමය උදාවේවා !!!!!! (ස)
පහන්ට ජය වේවා සෙරිෆ් තමා ජාති වාදී (ස)
ජාතීවාදී අදහස් දක්වන්න සැරසෙන්න (ස)
ෂෙරිෆ්, නවුෂාඩ්, රසික, වැනි මෙහි අදහස් දක්වන සමහර අයට ඉදිරි දැක්ම පිළිබදව මනා වැටහීමක් නැහැ. (නි)
පහන් හරි, ඔබට ජය (ස)
අළු යට ගිනි, ඊස්‍රායලය කවදාවත් පරාද කරන්න බෑ (ස)
සාමය පැතිරේවා
සාමය ..... සාමය
ලංකාවේ සමහර අමුතු ආකාරයේ බෞද්ධයින්ට මේක නරක ප්‍රවෘත්තියක්. (නි)