බංගලාදේශයේ සිට ඩුබායි දක්වා පියාසර කළ ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සහයක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැකකරු ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත.
සැකකරු 25 හැවිරිදි බංගලාදේශ ජාතික තරුණයෙකි.
මෙම පැහැරගැනීමට උත්සහ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
සිදුවීමෙන් පසු ආරක්ෂක අංශ විසින් ගුවන් යානය චිතගොන් ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා ඇත.
මෙම සිදුවීම වන අවස්ථාවේ ගුවන් යානයේ ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය 148 ක් සිට ඇත.
63226

2025 දෙසැම්බර් මස 18
573
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සහයක් අසාර්ථක වෙයි