IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගයනාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉර්ෆාන් අලි දිවුරුම් දෙයි

දකුණු ඇමරිකානු රටක් වන ගයනාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉර්ෆාන් අලි මහතා දිවුරුම් දී තිබේ.

ඔහු ගයනාවේ හිටපු නිවාස ඇමතිවරයාය.

ජුනි මාසයේ පවත්වන ලද මූලික ඡන්ද විමසීමේදී අලි මහතා ජයගෙන ඇති බව පෙනී ගිය හෙයින් ඒ වනවිට ජනාධිපති ලෙස කටයුතු කළ ඩේවිඩ් ග්‍රෙන්ජර්ගෙන් ඉල්ලා අස්වන ලෙස වොෂින්ටන් පාලනය ඉල්ලා සිටියේය.

එක්සත් ගයනාවක් අවශ්‍ය බවත් එය ගොඩනැගීම සඳහා සෑම ගයනා ජාතිකයෙකුම දායක විය යුතු බවත් දිවුරුම් දීමෙන් පසු අලි මහතා පවසා සිටියේය.

ගයනාව ලෝකයේ දුප්පත්ම රටවල් වලින් එකක් වන නමුත් මෑතකදී බොරතෙල් නිෂ්පාදනය ආරම්භ කිරීම හේතුවෙන් ආර්ථිකයේ වර්ධනයක් ඇතිවන බවට විශ්වාසය පලවී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

ගයනාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉර්ෆාන් අලි දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site