ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ් නුවර බඩු ගබඩාවක ඇතිවූ ගින්නකින් 40ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්න ඇතිවන විට එම ස්ථානයේ 100ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබී ඇති බව පොලීසිය පවසයි.
ගොඩනැගිල්ල තුළ ලී බඩු විශාල වශයෙන් ගොඩගසා තිබුණ බවත් ගිනි නිවන උපකරණ කිසිවක් නොවූ බවත් බලධාරීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් විපත් සිදු නොවේවා.(හේ)