ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර විශ්ව විද්‍යාලයක ඊයේ (1) පැවැති හොලොවීන් දින සාදයකදී වෙඩි තැබීමක් සිදුවූ අතර එයින් පුද්ගලයෝ සිවු දෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් මාධ්‍යවලට වාර්තා වී නොමැති අතර ලොස් ඇන්ජලීස් පොලිසිය පැවැසුවේ මේ වනවිට විශ්ව විද්‍යාලය වසා දමා ඇති බවය. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටී.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd