ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතීරි ගිය ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ලැව්ගින්නෙන් 35 දෙනකු පමණ අතුරුදන් වී ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ආරක්ෂක අංශ පවසයි. මියගිය පුද්ගලයන් උතුරුදිග කැලිෆෝනියාවේ පැරඩයිස් නගරයේ පදිංචිකරුවෝ වෙති.
මෙම සති අන්තයේ ඇතිවිය හැකි සුළං ප්‍රවාහයත් සමඟ තත්වය මීට වඩා දරුණු විය හැකි බව කාලගුණ බලධාරීන් පවසයි.
ලැව්ගින්න හේතුවෙන් තුන් ලක්ෂයක් පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.
(28535)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කැලිෆෝනියාවේ ලැව්ගිනි වලින් 25 ක් මරුට
chathuri Monday, 12 November 2018 11:42 PM
ගෝටයි බැසිලුයි තරගෙට. හොරකම්. කරලා. එවපු. මුදල්. වලින්. මිලදී. ගත් නිවාස. මේ. ගින්නට අලුවුණා. ගෝට දුවගෙන. එනකොට. සේරම. ඉවරයි අසරණ. මිනිසුන්ගේ. මුදල් අලුවෙලා. ගියා. මහින්ද නේද . නැවත. මුදල් ඇමතිකම. බාර ගත්තේ. ඉන්නේ. පන්සලේ. ඇයි. බුද්ද ශාසන. ඇමතිකම බාර ගත්තේ නැත්තේ naththe